#lka

තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කරයි..

කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.…

3 years ago

BREAKING: ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි..

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 Kg…

3 years ago

මාර්ක් සකර්බර්ගේ අලුත්ම සමාජ මාධ්‍ය යෙදවුම එළිදක්වයි..

මේටා සමාගම විසින් නව සමාජ මාධ්‍ය යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ට්විටර් මාධ්‍ය ජාලයට විකල්පයක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) යෙදුම ෆේස්බුක් මව්…

3 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තැපැල් මුද්දරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු වෙනුවෙන් රුපියල් 50.00ක වටිනාකමින් යුත් සේවා කාණ්ඩයේ නව තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා. කථානායක මහින්ද යාපා…

3 years ago

බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් ක්‍රිකට් පිටියට සමුදෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

3 years ago

BREAKING NEWS: සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩු කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (06) මාධ්‍ය හමුවකට එක්…

3 years ago

හෝටල් කාමරයක් තුළ 22 හැවිරිදි තරුණියක් ගෙල වැලලා මියයයි..

රක්වාන, මාදම්පේ,පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක තරුණියක් ගෙල වැලලා මිය ගොස් ඇත. පෙරේදා (04) සවස ඇය මෙලෙස මියගොස් සිටි බව පොලිසිය පවසනවා.…

3 years ago

ලෝකයේ නපුරුම විශාල කුරුල්ලන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට

සතුන් හුවමාරු කර ගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ තායිලන්තය විසින් මෙරටට දිවිත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂීන් දෙදෙනෙකු පරිත්‍යාග කර…

3 years ago

කාසියේ වාසිය නෙදර්ලන්තයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙනවා. තරගයේ…

3 years ago

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ ජනපති හමු වෙයි..

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී…

3 years ago

චීන පොහොර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරීමට විශේෂ කමිටුවක්

චීන කාබනික පොහොර ආනයනය ගැන විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන්…

3 years ago