Monday, September 28, 2026
Homeදේශීයතියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කරයි..

තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කරයි..

කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.

ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනයට සම්බන්ධ අනෙක් ඉන්දියානු ජාතිකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

READ:   අන්තිමට හොරු දිනුම්. මේක හොරුන්ගේ පාරාදීසයක් - හිටපු ක්‍රීඩා ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්