Monday, September 28, 2026
Homeදේශීයදරුවා ක්‍රිකට් ටීම් එකට දාන්නන් ලිංගික අල්ලස් දෙන්න වෙලා - ගීතා කුමාරසිංහ

දරුවා ක්‍රිකට් ටීම් එකට දාන්නන් ලිංගික අල්ලස් දෙන්න වෙලා – ගීතා කුමාරසිංහ

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී කාන්තාවන් ලිංගික අල්ලස් ලබා දීම සඳහා යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා.

දරුවන් පාසල් ක්‍රිකට් කණ්ඩායම් සඳහා දැමීමට තම රැකියාවේ උසස් වීම් ලබා ගැනීම වැනි අවස්ථාවල දී කාන්තාවන් ලිංගික අල්ලසක් ලබා දීම සඳහා පොලබවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   උප්පැන්න සහතිකය නැති අයට හැඳුනුම්පත් නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්