file
රක්වාන, මාදම්පේ,පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක තරුණියක් ගෙල වැලලා මිය ගොස් ඇත.
පෙරේදා (04) සවස ඇය මෙලෙස මියගොස් සිටි බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් වතුයායේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
මියගිය කාන්තාවගේ පෙම්වතා බව කියන විසිතුන් හැවිරිදි තරුණයෙකු සමග ඇය මෙම ලැඟුම්හලට ගොස් තිබේ.
තරුණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයා සහ හෝටල් හිමිකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය කහවත්ත රෝහලේදී සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…