file
පලෙයි පොලිස් වසමේ යාපනය මහනුවර මාර්ගයේ වන්නන්කේණි හන්දිය අසලදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් විරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) සවස සිදුවූ එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පලෙයි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ පලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලාගොස් සිටියදී පලෙයි පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…