ලොව විශාලතම තේ පෝච්චිය නිශ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. සෞදි ආරාබිය සඳහා මෙරට තේ නිශ්පාදනයන් සපයනු ලබන ප්‍රධාන…
කැලණිය විශ්වවිද්‍යාලය අසළ සිසු විරෝධතාවයක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත් වුණා. අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා…
ශ්‍රී පාද වන්දනාව ගොස් නැවත එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඊයේ (19) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නෝර්ටන්බ්‍රිජ්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…
රජය ප්‍රමුඛතාව දී ඇත්තේ වැටී ඇති ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමට බවත් එමෙන්ම රට ආරාජික වීමට ඉඩ නොදී නීතිය හා සාමය…
ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් අවස්ථා කිහිපයකදී විශේෂ දූතයන් පිරිසක් අප්‍රසිද්ධ ආකාරයට මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට හොර…
2022/2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් කැඳවීම මේ වන විටත් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පෙබරවාරි 01…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ…
නව පරපුරේ සිත්තාරාවියක වන වෛද්‍ය කමනිකා මොහොට්ටිගේ මහත්මිය අඳින ලද සිතුවමක් 12 වන All Women Art සිතුවම් ප්‍රදර්ශනයයේදී විශේෂ සම්මානයට…
පෙබරවාරි 22,23 සහ 24 දින වල පැවැත්වීමට තීරණය කර තිබූ තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර තිබෙනවා. තැපැල් ඡන්දය…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු අමතර දීමනා 15 % කින් කපා දැමීමට තීරණය…