ලොව විශාලතම තේ පෝච්චිය නිශ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
සෞදි ආරාබිය සඳහා මෙරට තේ නිශ්පාදනයන් සපයනු ලබන ප්‍රධාන තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආයතනය විසින් ලොව විශාලතම තේ පෝච්චිය නිශ්පාදනය කර එහි ගිනස් වාර්තාව හිමි කරගෙන තිබෙනවා.
ඒ සඳහා සහතික පත් ප්‍රධාන උත්සවය ගෙවුණු 18 වනදා පවත්වා ඇති අතර වාර්තා අතරට එකතු වූ ලොව විශාලතම තේ පෝච්චියේ ධාරිතාව ලීටර් 14,300 ක් වන බව වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…