Tuesday, September 8, 2026
Homeදේශීයඅද විදුලි කප්පාදුවක් නෑ

අද විදුලි කප්පාදුවක් නෑ

අද (10) සහ හෙට (11) දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙනවා. නැවත ලබන සඳුදා පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බව එම කොමිෂම පවසනවා.


READ:   ආනයනය සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්