බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් 780,000 ක් පමණ වටිනාකමකින් යුත් කහ කිලෝ 375 ක් සමග එක් සැකකරුවකු මීගමුව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශය විසින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවතම වීඩියෝ
-
නීතිඥ සංගමයේ සභාපති හමුවෙන්න ආනන්ද පාලිත යයි - 24 දැවැන්ත විරෝධතාවයක් !!
-
22ට එරෙහිව 24 වෙන දේ තිස්ස දැනුම්දෙයි.- වහා මැදිහත්වෙන්න.- තිස්සගෙන් ජනපතිටත් ඉල්ලීමක්.
-
අනෝජන්ගේ මව විපක්ෂ නායක ඉදිරියේ හඩා වැළපෙයි !! ඔහු වෙනුවෙන් කරන දේ විපක්ෂ නායක රටටම කියයි !!
-
අද හරක් කටාටත්, පද්මෙටත්, බැකෝ සමන්ටත් ජනාධිපතිටත් ඔක්කොටම නීතිය එකයි !!ආරක්ශක නි. ඇමති


