Friday, October 16, 2026
Homeදේශීයඅනුර කුමාර ඇතුළු 7කට අධිකරණයෙන් නියෝග.

අනුර කුමාර ඇතුළු 7කට අධිකරණයෙන් නියෝග.

මහජන පීඩාවක් වන පරිදි අද (31) කොළඹ කොටුව ඇතුළු ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 7 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

READ:   jvp එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා - පා.ම. රෝහන බංඩාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්