නව පරපුරේ සිත්තාරාවියක වන වෛද්‍ය කමනිකා මොහොට්ටිගේ මහත්මිය අඳින ලද සිතුවමක් 12 වන All Women Art සිතුවම් ප්‍රදර්ශනයයේදී විශේෂ සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ලොව පුරා නිර්මාණ කරුවන් ඉදිරිපත් කළ සිතුවම් 893 කින් වෛද්‍ය කමනිකා මොහොට්ටිගේ මහත්මිය නිර්මාණය කළ සිතුවම ‘ Magical Ordinary Days ‘ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවා.
සම්මාන හිමිකරගත් සිතුවම සහ වෛද්‍ය තුමිය විසින් සිතුවම් කළ තවත් නිර්මාණ කිහිපයක් පහතින්,
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…