Thursday, September 10, 2026
HomeදේශීයTalk With ලාල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Talk With ලාල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Talk With Lal යූ ටියුබ් නාලිකාවේ හිමිකරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ලාල් මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (13) පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

බුදු දහමට විරුද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් පැමිණිල්ල ගොනු කර තිබේ.

අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපාරාධ ඒකකයට එම සංවිධානය විසින් පැමිණිල්ල භාර දෙනු ලැබුවා.

වැඩි විස්තර සහිත විඩියෝව,

READ:   පොල්ලකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්