Tuesday, September 29, 2026
Homeදේශීයඅමරකීර්ති අතුකෝරල නඩුවට දින නියම කෙරේ..

අමරකීර්ති අතුකෝරල නඩුවට දින නියම කෙරේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියයෑම සම්බන්ධයෙන් විත්තිකරුවන් 42දෙදෙනෙකුට පවරා ඇති නඩුව කැඳවීමට දින නියම කර තිබේ.

ඒ අනුව එම නඩුව ලබන 19 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කර ඇත.

2022 මැයි මස අරගලය අතරතුර දී නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

READ:   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්