Saturday, September 12, 2026
Homeදේශීයකුල දරුවන් සසුන් ගත කිරීමේ දී වයස් සීමාවක්

කුල දරුවන් සසුන් ගත කිරීමේ දී වයස් සීමාවක්

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ අවම වයස් සීමාවක් ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා තිබේ.

එළඹෙන 15 වනදා ඒ සඳහා වූ සාකච්ඡා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට නියමිත බවත් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළ වයස් සීමාව තීරණය කිරීම මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

READ:   ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශේෂ ගිවිසුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්