Monday, September 7, 2026
Homeදේශීයයූරියා පොහොර මිල පහළට

යූරියා පොහොර මිල පහළට

යුරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000ක් දක්වා අඩුකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අනිද්දා (15) සිට නව මිල ගණන් ක්‍රියාත්මක යි.

යුරියා කිලෝ ග්‍රෑම් 50 මිටියක මේ වන විට වෙළඳපොල මිල රුපියල් 10,000ක් වශයෙන් පවතියි.

READ:   දුම්රියේ දමා ගිය දරුවා වෙනුවෙන් අධිකරණය තීරණ රැසක් ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්