ශ්‍රී පාද වන්දනාව ගොස් නැවත එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඊයේ (19) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ තවත් වාහනයකට ඉඩ ලබා දීමට යෑමේදී බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති අතර අනතුරින් දෙදෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් සහ 30 ක් වන තරුණියන් දෙදෙනෙකු බව සඳහන්.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…