2022/2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් කැඳවීම මේ වන විටත් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පෙබරවාරි 01 සිට පෙබරවාරි මස 28 දිනය දක්වා මාර්ග ගත (Online) ක්‍රමයට පමණක් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත් කැඳවීම සිදුකරයි.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය වන පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රි 12.00 න් පසු කිසිඳු හේතුවක් නිසා නැවත අයදුම්පත් භාර නොගන්නා බැවින් අවසාන දිනට පෙර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…