ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් අවස්ථා කිහිපයකදී විශේෂ දූතයන් පිරිසක් අප්‍රසිද්ධ ආකාරයට මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට හොර රහසේ යළි මෙරටින් පිටව ගොස් ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ වීරසුමන මහතා පවසනවා.
මෙලෙස පැමිණි විශේෂ විදෙස් දූතයන් ගැනත් ඔවුන් තමන් සමඟ කළ සාකච්ඡා සහ යළි පිටව යෑම පිළිබඳවත් ජනාධිපතිවරයා විසින් ජනතාවට කරුණු දැක්විය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.
මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා හොර රහසේ මෙරටට පැමිණ ගොස් ඇති බව ඔහු හෙළිකර සිටියා.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…