ඇතැම් විරෝධතා පසුගිය කාලයේ විසුරුවා හැරීමට පොලීසිය භාවිත කළේ කල්ඉකුත් වූ කඳුළු ගෑස් බවට චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය…
American Ambassador to Anuradhapura Archaeological Museum
සුපරි ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගැනීමට නිශාන් මදුශ්ක සමත් වුණා. ඒ, අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු…
කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා. ඒ, ගාල්ලේදී අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීය.…
හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ,…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක හා වග අතර උග්ගල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා. ඒ, පවතින තද වැසි සමග…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. මහජන…
මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ටත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට පුළුවන් බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. ඉන්දියානු වාණිජ…
පාසල් වාර ප්‍රවේශ පත්‍ර භාවිත කර ලංගම බස් රථවල ගමන් ගන්නා පාසල් දරුවන් රැවුල වැවීම, කොණ්ඩය ඩයි කිරීම ආදි විලාසිතාවන්…
ගුවන්ගත කර කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට යළි ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් ගුවන් යානය යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.…
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා මැයි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා. ඔහු…