කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක හා වග අතර උග්ගල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.
ඒ, පවතින තද වැසි සමග ඇතිවූ තද සුළං තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව, කොළඹ, කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය එම ගසෙහි ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…