Indian rupee
මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ටත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට පුළුවන් බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්වරයා ද එක්ව සිටියා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණය පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට ද එම මුදල් ඒකකය භාවිත කළ හැකි වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…