ශ්‍රී ලංකාව තුළ සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව කනස්සල්ලට පත් වු…
ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටින ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී ඇති බව වාර්තා…
භූමිතෙල් මිල සංශෝධනය මීට වසර ගණනාවකට පෙර සිටම සිදු කළ යුතුව තිබූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඛනිජ තෙල්…
පසුගිය 16 වනදා මෙරටට පැමිණි Yuan Wang - 5 චීන පරීක්ෂණ නෞකාව අද (22) යළි චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.…
අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත්…
ගෙවුණු දින තුන තුළදී වී මෙට්‍රික් ටොන් 844 ක් මිල දී ගැනීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල්…
අද (22) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර…
රැදවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් මෙරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.…
වැඩ කළ නොහැකි සියලුදෙනා රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන…
භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක් වූ භූමිතෙල්…
ඔස්ට්‍රියා රජය විසින් රුපියල් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කළ බව විදේශ කටයුතු…