භූමිතෙල් මිල සංශෝධනය මීට වසර ගණනාවකට පෙර සිටම සිදු කළ යුතුව තිබූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට එක් හේතුවක් වූයේ සහනාධාර මිලට භූමිතෙල් අලෙවිකිරීම බවත් වැඩි කර ඇති නව මිල ගණන් පිරිවැයට සමපාත වී ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා පවසනවා. අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂෙත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා ටුවිටර් සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…