පසුගිය 16 වනදා මෙරටට පැමිණි Yuan Wang – 5 චීන පරීක්ෂණ නෞකාව අද (22) යළි චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.
ඉන්දියාවත් චීනයත් අතර දැඩි මතභේදයකට තුඩු දුන් චීන පරීක්ෂණ නෞකාවේ ශ්‍රී ලංකා ගමනයට මෙරට රජයේ අවසරය හිමි වූවා. ඒ අනුව ඉකුත් 16 වනදා සිට හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබෙන Yuan Wang – 5 චීන පරීක්ෂණ නෞකාව අද පස්වරු 4.00 ට මෙරටින් යළි චීනය බලා යළි පිටත් වීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…