Thursday, June 4, 2026
HomeදේශීයYuan Wang - 5 චීන නෞකාව අද දිවයිනෙන් පිටත්වෙයි

Yuan Wang – 5 චීන නෞකාව අද දිවයිනෙන් පිටත්වෙයි

පසුගිය 16 වනදා මෙරටට පැමිණි Yuan Wang – 5 චීන පරීක්ෂණ නෞකාව අද (22) යළි චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.

ඉන්දියාවත් චීනයත් අතර දැඩි මතභේදයකට තුඩු දුන් චීන පරීක්ෂණ නෞකාවේ ශ්‍රී ලංකා ගමනයට මෙරට රජයේ අවසරය හිමි වූවා. ඒ අනුව ඉකුත් 16 වනදා සිට හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබෙන Yuan Wang – 5 චීන පරීක්ෂණ නෞකාව අද පස්වරු 4.00 ට මෙරටින් යළි චීනය බලා යළි පිටත් වීමට නියමිතයි.

READ:   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම කල් යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්