කුරුණෑගල මකුල්වැව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මී උණ වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පසුගිය 9 වනදා යි. මෙලෙස මියගොස් ඇත්තේ 38…
කුරුණැගල පොලිස් වසමේ වැව ගෙදර වැවේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට කුරුණෑගල පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඊයේ (17)…
කුරුණෑගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් තුළ දී 14 හැවිරිදි දරුවෙක් ලිංගික අතරවරයට ලක්වීම සම්බන්ධ පුවත අසත්‍යක් බව හෙළිව තිබේ. ලිංගික අතවර…
කුරුණෑගල රෝහලේ 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) දහවල් සැකකරු…
හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ…
කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසැලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස්…