file
කුරුණැගල පොලිස් වසමේ වැව ගෙදර වැවේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට කුරුණෑගල පොලිසියට තොරතුරක් ලැබී ඇත.
ඊයේ (17) සවස ලැබුණු මෙම තොරතුර මත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත දේහය මේ වනවිට කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසනවා.
වයස අවුරුදු 65ත් 70ත් අතරවූ උස අඩි 05 පමණ පුද්ගලයෙක් බවත් ඔහු සුදු පැහැති අත්දිග කමිසයක් හා සුදු ඉරි සහිත නිල් පැහැති සරමක් ඇද සිටි බවත් පොලිසිය සඳහන් කළා.
කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…