ඖෂධ හදිසි මිලදී ගැනීම් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද කොළඹ…
සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදී තිබේ. ඒ , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
හෙද සේවාව සඳහා හෙදියන් 3,316 ක් කඩිනමින් බඳවා ගන්නා බව සොඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව…
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඖෂධ මිල ඉදිරියේදී 10%ත් -15% ත් අතර අගයකින් අඩුකිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව…
ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර…
රුපියල් මිලියන 81ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ජර්මානු රජයේ ආරථික…
ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවතට යාම සම්බන්ධයෙන් ඊයේ (14) මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී එවැන්නන් කාලකණ්නි මිනිසුන් වන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් වීම ගැන තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.මාධ්‍යවේදියෙකු විසින් නිදහස්…
බුර්කා සහ නිකාබ සම්බන්ධයෙන් වන නීතිය පිළිබඳව ඊයේ (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභගි වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල…