file
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඖෂධ මිල ඉදිරියේදී 10%ත් -15% ත් අතර අගයකින් අඩුකිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ මහතා පැවසුවා.
ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පැවති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඩොරලය ඉහළ යෑම හේතුවෙන් ඖෂධ මිල ඉහළ ගිය බවත් ඩොරලයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දීමට සෞඛ්ය අමාත්‍යංශය සැමවිටම උත්සාහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…