රුපියල් මිලියන 81ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.
ජර්මානු රජයේ ආරථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) යටතේ වන GIZ Sri Lanka වැඩසටහනේ අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ (Nicolas Lamade) මහතා විසින් මෙම ඖෂධ තොගය සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබුවා.
මෙම ඖෂධ ප්‍රදානය පිළිබඳව ජර්මානු රජයට ස්තූතිය පුද කර සිටි සෞඛ්ය අමාත්‍යවරයා මෙරට පවතින ඖෂධ හිගය විසදෙමින් පවතින බවත් ජීවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වන විට රට තළ පවතින බවත් ප්‍රකාශ කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…