file
හෙද සේවාව සඳහා හෙදියන් 3,316 ක් කඩිනමින් බඳවා ගන්නා බව සොඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ පරික්ෂණ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සිසු හෙද හෙදියන් පිරිස තෝරා ගැනේ.
ඒ සඳහා දිවයිනේ සියලු හෙද පුහුණු විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…