දින 458ක කාලයක් රෝගාතුරව සිටි ජැක්සන් ඇන්තනී මහතාට දැඩිසත්කාර ඒකකයේ දී හුස්ම ගැනීම සඳහා භාවිත කළ යන්ත්‍රය පවුලේ ඥාතින් විසින්…
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ…
ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඒ මහතාගේ නිවසින් රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානය වෙත රැගෙන යාමට පිටතට රැගෙන ආවා. ඒ…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ රාගම ශුද්ධ වූ පේදුරු…
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාලාකරුවන් ඇතුළු විශාල ජනතාවක් බොරැල්ල ජයරත්න මල් ශාලාවට මේ වන…
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇත්නනී මහතාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මධ්‍යට කරුණු දක්වා සිටිනවා.…
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි. ඒ රාගම ශුද්ධ වූ…
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන්…