සියලුම ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේ දී රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය විසින්…
ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…
මෙරට ගොවී ජනතාව වෙනුවෙන් චීන රජය විසින් නොමිලේ ලබා දී තිබෙන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාවට බෙදා…
චීන රජය විසින් මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක් අද (09) සිට ගොවි ජනතාවට නොමිලේ බෙදාහැරීම…
වගා නොකළ කුඹුරු ඉඩම් 2023 වසරේදී වසර 5 ක් සඳහා රජයට පවරා ගෙන වගාකිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය…
ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි කලට ලබා ගැනීම සඳහා දැනටමත් ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.…