වගා නොකළ කුඹුරු ඉඩම් 2023 වසරේදී වසර 5 ක් සඳහා රජයට පවරා ගෙන වගාකිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙරට තුළ වගා කළ හැකි කුඹුරු අක්කර ලක්ෂයක් පමණ පුරන්වීමට ඉඩ හැර ඇති බවත් එම කුඹුරු ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතට අයත් ඒවා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙලෙස අතහැර දමා ඇති පුරන්වයන කුඹුරු ඉඩම් රජයට පවරා ගෙන වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ගොවි පිරිසට වසර පහක් සඳහා වගාකිරීමට පවරා දෙන බව අමාත්‍යවරයා පැවසුවා. ඒය සිදුකිරීම සඳහා ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…