කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙකු විසින් සොයාගනු ලැබ තිබේ.එය ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයින් දින 05ක්…
නව කොවිඩ් 19 ප්‍රභේදය හේතුවෙන් රට තුළ අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් වසංගතය පාලනයට මහජනතාවගේ කැපවීම අත්‍යාවශ්‍ය බවත්…
බ්‍රිතාන්‍යය පුරා වේගයෙන් මේ වන විට පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, වවුනියාව, බියගම යන ප්‍රදේශවලින් සොයාගෙන…
කොවිඩ් 19 මර්දන එන්නත ලබා ගත් පළ්මුවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වනජීවී සහ වන සංරක්ෂණ ඇමති සී.බී. රත්නායක මහතා ඊයේ (10)…
කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන ලෙස මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම් අනුව කඩිනමින් ඔවුන් සඳහා කොවිඩ්ෂීල්ඩ් එන්නත දීමේ…
පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණෙන්නන්ට හෙට (09) සිට අහඹු පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ…
අවුරුදු 30 -60 අතර වයස් කාඩයේ පුරවැසියන්ට කොවිඩ් 19 එන්නත ලබා දීමට එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව රාජ්‍ය…
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද(06) දිනය වන විට 67,850ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.මහනුවර…
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) දිනය වන විට 715ක් වන බව කොවිඩ් වෛරසයෙන් වැළකීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය…
බලපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (01) හඳුනාගෙන තිබේ.රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ…
මෙරට ගුරුවරුන් සෑම අයෙකුටම කොවිඩ් 19 එන්නත ලබා දීමට මේ මස අග භාගය වන විට හැකි වනු ඇති බව අධ්‍යාපන…