Monday, November 16, 2026
Homeවිදේශීයකොවිඩ් පාලනයට ඉන්හේලරයක්

කොවිඩ් පාලනයට ඉන්හේලරයක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙකු විසින් සොයාගනු ලැබ තිබේ.
එය ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයින් දින 05ක් තුළදී සුවය ලබන බවත් එය භාවිතයට යොදා ගැනීම සඳහා එරට ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

READ:   ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන වාර්තාවක් නිකුත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්