Monday, October 26, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන වාර්තාවක් නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන වාර්තාවක් නිකුත් වෙයි

මෙරට ප්‍රදේශීය වශයෙන් පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සිදු කළ සමීකරණයකට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වාර්තාවට අනුව මෙරට පවුල් වලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 39% ක් පරිභෝජන ආහාර වේල් සංඛ්‍යාව අඩුකර ඇති බවත් මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙරට සෑම නිවාස 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවයි මෙම සමීක්ෂණය මගින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත්තේ,

READ:   මානව හිමිකම් කොමිසමට සහ මැතිවරණ කොමිසමට නව සභාපතිවරුන් පත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්