Sunday, September 27, 2026
Homeදේශීයඋත්තර දෙන්න කාලය නොකා බුද්ධියෙන් රට මෙහෙයවන්න - ජනපතිට අනුශාසනාවක්

උත්තර දෙන්න කාලය නොකා බුද්ධියෙන් රට මෙහෙයවන්න – ජනපතිට අනුශාසනාවක්

විවේචන පිළිබඳව සාධාරණව සලකා බලා සිය බුද්ධියෙන් රට මෙහෙයවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බෞද්ධ උපදේශක සභාව විසින් දැනුම් දෙනු ලැබ තිබේ.
සියලු දෙනාගේ අදහස්වලට පිළිතුරු දීමට යෑමෙන් වැඩ කිරීමට ඇති කාලය අපතේ යා හැකි බවද එම සභාව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ බෞද්ධ උපදේශක සභාව 08 වැනි වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) රැස්වූ අවස්ථාවේදීය.

READ:   ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනපති ලේකම් අතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්