මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද(06) දිනය වන විට 67,850ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වවුනියාව 06ක් ලෙස ඊයේ(05) දිනයේදී ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙම තත්ත්වය වර්තා වේ.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…