Sunday, September 13, 2026
Homeදේශීයකොවිඩ් ආසාදිතයින් 68,000 ආසන්න කරයි

කොවිඩ් ආසාදිතයින් 68,000 ආසන්න කරයි

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද(06) දිනය වන විට 67,850ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වවුනියාව 06ක් ලෙස ඊයේ(05) දිනයේදී ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙම තත්ත්වය වර්තා වේ.

READ:   රූපවාහිනී නාලිකා මහමැතිවරණ ආවරණය කරන හැටි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්