Sunday, September 13, 2026
Homeදේශීයඕලෙවල් ප්‍රායෝගික පරීක්ෂණ නවතයි

ඕලෙවල් ප්‍රායෝගික පරීක්ෂණ නවතයි

සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එසේ වුවද සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිසුන් වෙනුවෙන් කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.

READ:   සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාස තුනකින්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්