Tuesday, July 28, 2026
Homeදේශීයඉතිහාසයේ පළමු වරට කසකස්තාන සංචාරක කණ්ඩායමක් ලංකාවට

ඉතිහාසයේ පළමු වරට කසකස්තාන සංචාරක කණ්ඩායමක් ලංකාවට

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියක් යටතේ කසකස්තානයේ සිට අද (06) පළමු වරට එරට සංචාරක කණ්ඩායමක් මත්තල ගුවන්තොටුපල ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම සිදු කෙරී ඇත්තේ අද දින වීම විශේෂත්වයකි.
එළෙස සිදුකෙරුණු පළමු ගුවන්ගමන් වාරයෙන් සංචාරකයින් 164 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණි.

READ:   ගොල්ෆේස් එකේ රැස්වීම් සහ උත්සව තහනම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්