Wednesday, November 11, 2026
Homeදේශීයබෘෘනෝ CID අත්අඩංගුවට

බෘෘනෝ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘෘනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.බෘෘනෝ SL Vlog යූ ටියුබ් නාළිකාවේ හිමිකාරීත්වය ඇති මේ දිනවල කතා බහට ලක්ව ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්.

READ:   BREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්