විදේශීය

කොවිඩ් පාලනයට ඉන්හේලරයක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙකු විසින් සොයාගනු ලැබ තිබේ.
එය ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයින් දින 05ක් තුළදී සුවය ලබන බවත් එය භාවිතයට යොදා ගැනීම සඳහා එරට ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Recent Posts

බස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

7 hours ago

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන්…

8 hours ago

ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!

රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…

8 hours ago

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක්:මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් රෝහල් පද්ධතියට.

කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…

8 hours ago

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…

3 days ago

හොරණ තක්ෂිලාවට වසර 80යි – ‘Ultimate 80’ දැවැන්ත සැමරුම් සහ ප්‍රදර්ශන මාලාවක්

හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…

3 days ago