Sunday, August 30, 2026
Homeදේශීයකොරෝනා රෝගියෙකු මියයයි

කොරෝනා රෝගියෙකු මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් යාපනය, පුතූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (20) මිය ගොස් තිබෙනවා.

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුතූර් මූලික රෝහලට ඇතුළත් කර සිටියදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. පසුව ඔහු රෝහල තුළ නිරෝධායනය සඳහා යොමු කර සිටියදී මියගිය බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS: විදුලි ගාස්තු අඩු කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්