coronavirus vaccine
මෙරට ගුරුවරුන් සෑම අයෙකුටම කොවිඩ් 19 එන්නත ලබා දීමට මේ මස අග භාගය වන විට හැකි වනු ඇති බව අධ්යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පවසයි.
කොළ්ඹ නෙලුම් මාවතේ පිහිටි මාධ්ය හමුවකට සහභාගි වෙමින් ඊයේ (01) අධ්යාපන ඇමතිවරයා මේ බව පැවසීය.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…