Thursday, September 10, 2026
Homeදේශීයකොවිඩ් එන්නත සියලු ගුරුවරුන්ට

කොවිඩ් එන්නත සියලු ගුරුවරුන්ට

මෙරට ගුරුවරුන් සෑම අයෙකුටම කොවිඩ් 19 එන්නත ලබා දීමට මේ මස අග භාගය වන විට හැකි වනු ඇති බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පවසයි.
කොළ්ඹ නෙලුම් මාවතේ පිහිටි මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඊයේ (01) අධ්‍යාපන ඇමතිවරයා මේ බව පැවසීය.

READ:   ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට සැරසෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්