Thursday, September 10, 2026
Homeදේශීයවසර තුනක් දක්වා වීවලට සහතික මිලක්

වසර තුනක් දක්වා වීවලට සහතික මිලක්

ඉදිරි වසර තුනක් සඳහා බලපාන ආකාරයට වී සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය අවධානය යොමු කර තිබේ.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 50ක්, සම්බා කිලෝවකට රුපියල් 52ක් මිල සහතික කිරීමට නියමිත අතර නාඩු සහල් කිලෝවකට රුපියල් 97ක්, සම්බා කිලෝවකට රුපියල් 99ක් උපරිම සිල්ලර මිල නියම කිරීමට නියමිතය.

READ:   වරාය බටහිර පර්යන්තයට ආයෝජකයෙකු සොයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්