Sunday, September 13, 2026
Homeදේශීයසීනි වංචාව ගැන මන්ත්‍රී මයන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සීනි වංචාව ගැන මන්ත්‍රී මයන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රජයට රුපියල් බිලියන 11කට අධික මුදලක් අහිමි කරමින් සිදු වූ බව කියන සීනි වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඊයේ (01) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
මේ සඳහා සමගි තරුණ බලවේගයේ සාමාජිකයෝද සහභාගි වූහ.

READ:   පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්