ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර යාමට යළි හඳුන්වා දුන් ක්‍රමවේදය අනුව අද (13) දිනයේ බැහැරට යා හැක්කේ ඔත්තේ ඉලක්කමෙන් හැඳුනුපත් අංකය අවසන් වන අයට පමණක් වේ.
මෙම ක්‍රියාවලිය පසුගිය පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව අද සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
එසේ වුවද රාජකාරී සහ රැකියා සඳහා නිවසින් පිටත්ව යන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම තත්ත්වය බල නොපාන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහාතා ඊයේ (12) පැවසීය.
අද එළියට යා හැක්කේ ඔත්තේ ඉලක්කම්වලට පමණයි
නවතම වීඩියෝ
-
මේක ආණ්ඩුවක් එක්ක ප්‍රශ්ණයක් නෙවෙයි.දුම්රිය දෙ.වෘත්තිය සමිති පැය 48ක වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
-
වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරු ව්‍යවස්ථාපිත හිඟමුදල් ගෙවීම අනිද්දා සිට.
-
අත්අඩංගුවට අරන් හිරේ දාන එකතරම් සතුටක් තවත් නෑ.නාමල් නිසා කළුතර ප්‍රාදේශිය සභාව උණුසුම් වෙයි.
-
🚨අත්සන් කරන දවසට එල්ලා මැ#මට නියමිතයි.-නි.ඇමති ප්‍රසන්නගේ අත්පුඩිය මැද විපක්ෂෙ හෙල්ලිලා යන කතාවක්


